මගේ කොල්ලා කව්රු වෙයිද? 🤣 https://youtu.be/fN3aVHfqMMg?si=rbXDB...
Show more
1 month ago • Lochi
වීඩියෝ එක ආයිත් trending 1 ඇවිත් ලමයිනේ♥️ Thank you so much 💕 බැලුවද වීඩියෝ එක හැමෝම ?
30K
267
1 month ago • Lochi
සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම🙏 ඔයාලා කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනේ ඒක තමයි මගේ wish එක❤️එහෙනම් ළමයිනේ අපි අලුත් video එකකින් මේ අවුරුද්දේ හමුවෙමු🙈
20K
231
2 months ago • Lochi
මගේ ලමයිනේ හෙට A/L හොදට ලියන්න... ♥️ප්‍රශ්න පත්තරය මුල ඉදන් අගට හොදට කියවන්න... මතක ඇතුව මුලින්ම විභාග අංකය ලියන්න...♥️ හැමෝටම ආදරෙයි ... උම්මා...😌💕
25K
312
4 months ago • Lochi
වීඩියෝ එක බලලා comment එකක් දාන්න...💕😄
743
24
4 months ago • Lochi
Happy birthday to me💕
38K
1.8K
4 months ago • Lochi
අද හවස 5ට එන්න මේ පැත්තට 😆💕
14K
129
5 months ago • Lochi
බලාගෙන හැප්පෙයි...😂
10K
77
5 months ago (edited) • Lochi
උදේ 10ට 😃
13K
83
5 months ago • Lochi
Tik tok කරලා කාටද බන් හරි ගියේ? කෙල්ලො කරන වැඩද ඕවා? ඕවා කරනකොට මුලු පවුලටම ලැජ්ජාවක් කියලා සමාජෙන් කියපු නිසා ලංකාවේ ගොඩාක් Talented ගැහැණු content creatorsලා මේ ගමන අතර මග නතර කරා. ඒත් මම කොහොමහරි අල්ලගෙන හිටියා. ඒක නිසා තමයි මට මේ සම්මානේ අල්ලගෙන ඉන්න පුලුවන් වුනේ. Content creator කෙනෙක්ටත් දැන් තමන්ගේ talent එකට හොඳ වටිනාකමක් ලැබෙනවා. සල්ලි විතරක්ම නෙමෙයි. හරියට වැඩේ කරද්දි සතුට, ගෞරවය සියල්ලම ලැබෙනවා.මේ award එක මට විතරක් නෙමෙයි අපේ field එකේ මම වගේම මහන්සි වෙලා, අත අරින්නෙ නැතුව ගේමක් ගහගෙන යන හැම කෙල්ලෙක් වෙනුවෙන්ම වැදගත්. මේ Award එක ගන්න තැනට මාව ගෙනාව හැමෝටම Thank you! ආදරෙයි 💕😌
39K
709