ඔබ බොන්සායි කලාව ඇති අයෙක්ද?එසේ නම් ඔබ පැමින ඇත්තේ නිවැරදි නාළිකාව වෙතටයි.සියලු රහස් හෙළිදරවු වන මෙම නාළිකාව හා එක් වී සිටින ඔබ නොබෝ දිනකින් බොන්සායි ගස් හී සිසිල විඳිනු නොඅනුමානය.ඔබේ නිවස බොන්සායී ශාක පිරුනු මනරම් දිනය වැඩි ඈතක නොවන බව මතක තබා ගන්න.අධික වටිනාකමක් ඇති මෙම බොන්සායි ශාක හිමි කර ගැනීමට ඔබ කල යුත්තේ මා සමග එක් වී සිටීම පමනයි. ස්තූතියි.