කරන්දෙණිය පුරවරයට ආදරණීය සම්ප්‍රාප්තිය.... 'මිහිරාවි' Live in Concert කුහුඹුවන්ගේ ආක්‍රමණය, ANTS සංගීතයට අතිශය ප්‍රථම වතාවට ශිහාන් මිහිරංග සම්ප්‍රාප්තිය සමගින් 🌹 නලීන් සමග රෝසා , සුනීර සුමංග, කාවින්ද්‍යා අධිකාරි, ටෂ්නි පෙරේරා වේදිකාගතවන දවස..... 🕝 මාර්තු 8 සවස 7 සිට 📍කරන්දෙණිය T.D. සමරවීර ක්‍රීඩාංගණයේදී..... ඔබ සැමගේ මිතුරා සමන්ත සේනපුර වේදිකා හඩ පෞර්ෂය සමගින් පවුලේ සැමට එක සේ විනෝද විය හැකි කානිවල් ක්‍රීඩා සමගින් 💃🏻🕺🏻නටන්න - ගයන්න - කන්න - බොන්න- විනෝද වෙන්න... 🍔🌭 වයස අවුරුදු 10ට අඩු ළමුන් සඳහා ඇතුලු වීම නොමිලේ ටිකට්පත් එදින දොරටුවෙන් 🔖 ආසන රහිත : රුපියල් 800 🔖 ආසන සහිත : රුපියල් 1200 මෙම අති දැවැන්තම සංගීතමය රසාස්වාදය විඳගන්න පවුලේ සැම එක්ක ඔයත් එන්න.... Presented by Bingo Events Event Coordinator : AMD Events Main Sponsors : Bingo Fancy & Bingo Cool Hub 📲 070 754 7100 - Sujith / 074 183 6311 - Wijesinghe / 071 61 50 960 - Madusanka / 076 86 95 615 - Indika
Show more