Thank you for your support in reaching 5000 subscribers ❤❤❤. පොරොන්දු වුණු විදිහට, අපේ Japan video series එකෙන් පස්සේ massive giveaway එකක් එනවා. Travel, life style videos බලන්න කැමති අය චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
Show more
6 months ago • LoRa's Travel Vlogs
Thank you for your support in reaching 5000 subscribers ❤❤❤. පොරොන්දු වුණු විදිහට, අපේ Japan video series එකෙන් පස්සේ massive giveaway එකක් එනවා. Travel, life style videos බලන්න කැමති අය චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
10
12
9 months ago • LoRa's Travel Vlogs
මුලින්ම නිර්මාණය කරන ලද බෞද්ධ කොඩිය කුමක්ද?
2
4
9 months ago • LoRa's Travel Vlogs
මුලින්ම නිර්මාණය කරන ලද බෞද්ධ කොඩිය කුමක්ද? https://youtu.be/AroCru9CHp4
Tibetan Buddhist flag
Japanese Buddhist flag
Sri Lankan Buddhist flag
Burmese Buddhist flag
144 votes
14
2
10 months ago • LoRa's Travel Vlogs
ජපානෙට යන්න ඉන්නවනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න. Link: https://youtu.be/_vFI6StDf7A
16
5
10 months ago • LoRa's Travel Vlogs
අපේ Japan වීඩියෝ series එකේ පළවෙනි vlog එක හෙට උදේට (April 26th) upload කරනවා. Japan වල street food, shopping, accomodation, transport වගේ දේවල් වල වියදම කොහොමද සහ Japan වල ට්‍රැවල් කරද්දී දැනගන්න ඕන සේරම දේ දැනගන්න එකතු වෙන්න අපේ වීඩියෝ සීරිස් එකත් එක්ක.
17
4
11 months ago • LoRa's Travel Vlogs
නකල්ස් කෑම්පින් Day 3, ගෝනවල දිය ඇල්ල බලන්න ගියපු Vlog එක ඉරිදා (March 17th) උදේට එනවා. ලස්සන sceneries ගොඩක් බලාගන්න ලෑස්ති වෙලා ඉන්න ❤❤❤
15
4
1 year ago • LoRa's Travel Vlogs
වැස්සේ පයින්ගස් අතරින් ගිය හයික් එක. අපේ නකල්ස් කෑම්පින් ට්‍රිප් එකේ දෙවෙනි දවස. https://youtu.be/G9LDbIODWbM
16
2
1 year ago • LoRa's Travel Vlogs
කූඩැල්ලෝ වටකරගෙන, ලස්සන කඳු අතර ගත කරපු දවස් තුනක් / Camping Vlog / Wild Glamping Knuckles https://youtu.be/mrmF1WYZfCo
13
2
1 year ago • LoRa's Travel Vlogs
ලංකාවට ගියපු වෙලාවෙ, අපි උදව් කරන කැකිරාව වෙරුම්කුලම පාසැලේ දරුවන්ව බලන්නත් ගියා.
4
2
1 year ago • LoRa's Travel Vlogs
ගාල්ලෙදි සාස්තරකාරි කිව්වේ මොනවද? - Rookada Heritage Villa Ambalangoda / Galle Fort / Sinhala Vlog https://youtu.be/i3Mxh_Pgmq4
7
4