හායි කට්ටිය ඉතින් කැම්පස් එකේ පොඩි වැඩකට අලුතෙක් tik tok එකක් හැදුවා.මන් ඉන්න පොඩි වීඩියෝ එකක් එහෙමත් ඇති කට්ටිය ඒක Follow පාරක් දාන්න https://www.tiktok.com/@zeroplastic_ndt?is_from_webapp=1&sender_device=pc මෙන්න ලින්ක් එක ☝️☝️☝️☝️☝️
Show more
1 day ago • DaKshaYa
හායි කට්ටිය ඉතින් කැම්පස් එකේ පොඩි වැඩකට අලුතෙක් tik tok එකක් හැදුවා.මන් ඉන්න පොඩි වීඩියෝ එකක් එහෙමත් ඇති කට්ටිය ඒක Follow පාරක් දාන්න https://www.tiktok.com/@zeroplastic_ndt?is_from_webapp=1&sender_device=pc මෙන්න ලින්ක් එක ☝️☝️☝️☝️☝️
1K
78
11 days ago • DaKshaYa
ඉදලා හිටලා ලොකු ලොකු බෝම්බ අත අරින්නේ 😌 කන්න බොන්න එහෙම මොනාහරි සෙට් කරන් බලන්න 💥🔥
64
7
2 weeks ago • DaKshaYa
මේන් මට ගැහුවලු 😂 ඔයාලත් බලලා සබ් එකක් දෙන්න කොල්ලට.
240
18
2 weeks ago • DaKshaYa
ඉතින් කට්ටිය අපේ මල්ලි කෙනෙක්ගේ ගේමින් චැනල් එකක් නැති උනා සබ්ස්ක්‍රයිබ්ස් 15000 තිබ්බ. ඉතිං ඒ වෙනුවට අලුතින් චැනල් එකක් පටන් ගත්තා. ඉතින් අප කොල්ලො ටික ගිහිල්ලා මල්ලිට සප් එකක් දීලා SUBSCRIBE කරලා ආපහු නග්ගල ගමු. 💥 https://youtube.com/@podi-jonygamez?si=dE7uECPuOVYV6hpS0
638
29
3 weeks ago • DaKshaYa
Exam භීෂණය ඉවර කරලා ඔන්න මම ආපහු ආවා 😪
50
3
1 month ago • DaKshaYa
වෙන්න ඕන කෙසේද එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම🔥☀️. හැමෝම තමන් මේ අවුරුද්දේ කරන්න හිතන් ඉන්න දේවල් වෙනුවෙන් මහන්සි වෙන්න. ඒ වගේම වීඩියොත් බලන්න😂 දිගටම වීඩියෝ වැටෙනවා channel එකේ.
1.8K
259
2 months ago • DaKshaYa
https://youtu.be/Q9KYpAJrcO0?si=OK0mT... Finding Frankie Full Game Play Walkthrough
1K
35
2 months ago • DaKshaYa
ලක්ෂෙට කොඩි දැම්මෝ...... ගිහින් බලන්න ❤️🔥
509
22
2 months ago • DaKshaYa
Merry Christmas ⛄🎁 සුභ නත්තලක් වේවා !! 🎉🎇
1.5K
173